දිවයිනේ ප්‍රධාන පෙලේ ජංගම දුරකථන අලෙවි, විදුලි උපකාරණ හා දුරකථන අලුත්වැඩියා ආයතන සමුහයක් වන වසර 20ක පාරිභෝගික විශ්වාසය දිනාගත්, ජංගම දුරකථන ක්ෂේස්ත්‍රයේ පෙරලිය Chinthana GSM (PVT) Ltd සමාගමට
වෙළඳ සේවක සේවිකාවන් බඳවා ගනු ලැබේ.
වයස අවු: 18-25 අතර අ.පො.ස සාමාන්‍ය පෙළට පෙනී සිට ඉස්තිර රැකියාවක් හොයන ඔබට මෙන්න අනේගී අවස්ථාවක්.
කාන්තා /පිරිමි දෙපාර්ශවයෙන්ම අයදුම්පත් යොමු කළ හැක.
දුර පළාත් වලින් පැමිණෙන ඔබට නවතන් පහසුකම් සොයාදීමේ හැකියාවක් ඇත
දුරකථන හා අමතර කොටස් අලෙවිය පිලිබඳ මනා දැනුමක් ඇති ඔබට විශේෂ වැටුපක් .
Apple Iphone , Macbook හා Icloud පිළිබඳව මනා දැනුමක් ඇති ඔබට විශේෂ අවස්ථාවක් .
දුරකථන හා අමතර කොටස් අලෙවිය පිළිබඳව ඉගෙන ගැනීමට කැමැත්තක් ඇති ඔබටද විශේෂ අවස්ථාවක් .
පරිගණක අලුත්වැඩියා(Hardware & Software) පිළිබඳව දැනුම ඇති ඔබටද අප හා එක්විය හැක.
සිත්ගන්නාසුළු වැටුප් සහිතයි.
OverviewAt Famous Footwear, we believe everyone deserves to feel a little famous...
OverviewWe are Caleres, a global footwear company with brands that fit people’...
OverviewAt Famous Footwear, we believe everyone deserves to feel a little famous...
At a glance:Are you a technically sophisticated sales engineer skilled at evalua...